Thursday, October 15, 2020

Unit 3 Chemical calculation

 Chemical calculation

Valency
           

    


Fe2+
Fe3+ 

https://www.youtube.com/watch?v=4zhApkXpbqo



https://www.youtube.com/watch?v=HMP7pETK-9g


https://www.youtube.com/watch?v=9MgvVMAAoBQ


https://www.youtube.com/watch?v=NTB6QLSWHNk&feature=share





















oxidation reduction reaction

https://www.periodni.com/balancing_redox_equations.php















































 
Chemical Formulas and Basic Chemical Equations
 
Chemical Formulas and Basic Chemical Equations

Monday, September 21, 2020

A/L Entropy

 එන්ට්‍රොපිය


https://www.youtube.com/watch?v=WMHQQ2p3dhE


https://www.youtube.com/watch?v=YPjDqi9gXKM

https://www.facebook.com/ChemistryApi/videos/%E0%B6%A0%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A-%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB-video-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B6%B6%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A/942685592562522/


http://videos.sciencelk.club/video/64/a-l-chemistry-%E0%B6%A0-%E0%B6%BD%E0%B6%9A-%E0%B6%BB%E0%B7%83-%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA-part-10


https://www.youtube.com/watch?v=JR5YREm5z3E

https://www.youtube.com/watch?v=TyXwzaF_Cfw


https://www.youtube.com/watch?v=LnEpvB4GNgY&list=PL-Z2fxnyhIDAAO7DZKmBfAnavo4EnfPFu&index=3


https://www.youtube.com/watch?v=WTFYODc_qtI&list=PL-Z2fxnyhIDAAO7DZKmBfAnavo4EnfPFu&index=4


https://www.youtube.com/watch?v=gCK7mz1WCMg&list=PL-Z2fxnyhIDAAO7DZKmBfAnavo4EnfPFu&index=5


https://www.youtube.com/watch?v=9-phNGtqKs4&list=PL-Z2fxnyhIDAAO7DZKmBfAnavo4EnfPFu&index=6


https://www.youtube.com/watch?v=tJj_FQ13JtI&list=PL-Z2fxnyhIDAAO7DZKmBfAnavo4EnfPFu&index=7


https://www.youtube.com/watch?v=VHapRKe7LP4&list=PL-Z2fxnyhIDAAO7DZKmBfAnavo4EnfPFu&index=8

https://www.youtube.com/watch?v=aX5U3ATbtKE&list=PL-Z2fxnyhIDAAO7DZKmBfAnavo4EnfPFu&index=9

https://www.youtube.com/watch?v=g2vpqms_xMY&list=PL-Z2fxnyhIDAAO7DZKmBfAnavo4EnfPFu&index=10

https://www.youtube.com/watch?v=zpoC9tWs948&list=PL-Z2fxnyhIDAAO7DZKmBfAnavo4EnfPFu&index=11



https://www.youtube.com/watch?v=0ylNnNrJ0QA


https://www.youtube.com/watch?v=PKHjfDmxaTU


https://www.youtube.com/watch?v=kw37Ei7pS54


English Note Enthalpy
https://issuu.com/norainihamzah9/docs/chapter_1_thermochemistry_haah_v1


https://www.youtube.com/watch?v=LaNnrg0pXDc&t=925s

https://www.youtube.com/watch?v=MP0_--CusyQ&t=245s



https://www.youtube.com/watch?v=XKkBvh8fDGI&t=16s



Wednesday, September 16, 2020

pH

 https://www.youtube.com/watch?v=7IQcjTzYbA8


https://www.youtube.com/watch?v=nUejV4qZ5Yo


http://www.chemistry.lk/blog/12-%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA-%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B6%AD%E0%B7%8F%E0%B7%80/

 

නිපුණතා මට්ටම  12.2 –

දුබල අම්ල, ප්‍රබල අම්ල, ආම්ලික ලවණ, භාස්මික ලවණ හා සම්බන්ධ සමතුලිතතා පද්ධතිවල ගුණ ප්‍රමාණනය කරයි.

කාලච්ඡේද ගණන –

26

ඉගෙනුම් ඵල –

  • සුදුසු නිදසුන් ඇසුරින් ආහීනියස් වාදය, බ්‍රොන්ස්ටඞ් – ලෝරි
    වාදය හා ලුවිස් වාදය පැහැදිලි කරයි.
  • අම්ල හා භස්ම, දුබල හා ප්‍රබල ලෙස ගොනු කර දක්වයි.
  • සංයුග්මක අම්ල හා භස්ම පැහැදිලි කරයි.
  • ජලයේ ස්වයං අයනීකරණය සලකමින් Kw සඳහා ප්‍රකාශනය ලියා
    දක්වයි.
  • Ka හා Kb සඳහා ප්‍රකාශන ඉදිරිපත් කරයි.
  • Ka , Kbහා තනූකරණ නියමය සඳහා සමීකරණ ව්‍යුත්පන්න කරයි.
  • සංයුග්මක අම්ල-භස්ම යුගලවල Ka හා K අතර සම්බන්ධතාව ව්‍යුත්පන්න කරයි.
  • Kw , Ka හා Kභාවිත කරමින් ගැටලු විසඳයි.
  • pH අර්ථදක්වයි.
  • ලවණවල ජලවිච්ඡේදනය වෙන් කර ලියා දක්වයි.
  • අම්ල හා භස්මවල ජලීය ද්‍රාවණවල pH ගණනය කරයි.
  • කැටායන හා ඇනායනවල ජලවිච්ඡේදනය සලකමින් අම්ල, භස්ම හා ලවණවල ජලීය ද්‍රාවණවල pH ගණනය කරයි.
  • අනුමාපන භාවිත කරමින් ගැටලු විසඳයි.
  • pH දර්ශක ප්‍රබල අම්ල හෝ දුබල භස්ම හෝ බව සඳහන් කරයි.
  • දර්ශකවල අයනීකරණය නොවූ හා අයනීකරණය වූ ආකාර, වෙනස් වර්ණවලින් යුක්ත බව සඳහන් කරයි.
  • දර්ශකයක  pH පරාසය එහි විඝටන නියතය (KIn )  මත රැඳී පවතින බව ප්‍රකාශ කරයි.
  • දර්ශකයක් තෝරා ගැනීම, ක්ෂණික pH වෙනසක් සිදු වන pH
    පරාසය මත හෝ අනුමාපනයේ සමකතා ලක්ෂ්‍යයේ pH අගයට
    අනුරූප වන, දර්ශකයේ  pKIn අගය මත රැඳී පවතින බව ප්‍රකාශ කරයි.
  • දෙන ලද අනුමාපනයකට සුදුසු දර්ශකය තෝරා ගැනීම සඳහා දර්ශක පිළිබඳ වාදය භාවිතයට ගනියි.
  • අම්ල – භස්ම ප්‍රතික්‍රියාවල සමකතා ලක්ෂ්‍යයේ දී pH අගය ගණනය කරයි.
  • විවිධ වර්ගයේ අම්ල – භස්ම අනුමාපනවල අනුමාපන වක්‍ර කටුසටහන් කරයි.
  • සමකතා ලක්ෂ්‍යය ආසන්නයේ දී එකතු කරන ලබන කුඩා ද්‍රාවණ පරිමාවක් නිසා pH අගයේ විශාල වෙනසක් සිදු වන බව ප්‍රකාශ කරයි.
  • සෝඩියම් කාබනේට් – හයිඞ්රොක්ලෝරික් අම්ල අනුමාපනයේ ප්‍රධාන ලක්ෂණ ගුණාත්මක ව සාකච්ඡා කරයි.
  • pH අගය මැනීමෙන් ලවණවල ජලීය ද්‍රාවණවල ආම්ලික, භාස්මික, උදාසීන ස්වභාවය පරික්ෂණාත්මකව නිර්ණය කරයි.
  • ෆිනෝප්තැලීන් හා මෙතිල් ඔරේන්ජ් භාවිත කර සෝඩියම් කාබනේට් හා හයිඞ්රොක්ලෝරික් අම්ලය අතර අනුමාපනය සිදු කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • අම්ල හා භස්ම පිළිබඳ ව පෙර දැනුම විමසන්න.
  • අම්ල හා භස්ම පිළිබඳ ව ඉදිරිපත් කර ඇති වාද හඳුන්වා දෙන්න. (ආහීනියස් වාදය, බ්‍රොන්ස්ටඞ් – ලෝරි වාදය සහ ලුවිස් වාදය)
  • සුදුසු නිදසුන් භාවිත කරමින් සංයුග්මක අම්ල සහ භස්ම පැහැදිලි කරන්න.
  • ජලයේ ස්වයං අයනීකරණය සලකමින් Kසඳහා ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන්න.
  • දුබල අම්ල හා දුබල භස්ම සඳහා Ka හා Kb  ප්‍රකාශන ව්‍යුත්පන්න කරන්න.
  • සංයුග්මක අම්ල – භස්ම යුගලක් සදහාKa හා Kb  අතර ඇති සම්බන්ධය ව්‍යුත්පන්න කරන්න.
  • pH යන පදය අර්ථදක්වන්න.
  • දෙන ලද අම්ල හා භස්ම ද්‍රාවණවල ච්‍ය අගය ගණනය කිරීමට ඉඩ සලසා දෙන්න.
  • කැටායන හා ඇනායනවල ජලවිච්ඡේදනය සඳහා අදාළ ප්‍රතික්‍රියා ලිවීමට ඉඩ සලසා
    දෙන්න.
  • ලවණ ද්‍රාවණවල ච්‍ය අගයෙන් ගණනය කිරීමට ඉඩ සලසා දෙන්න.
  • දර්ශක පිළිබඳ පෙර දැනුම විමසන්න.
  • දර්ශක පිළිබද සිද්ධාන්තය සාකච්ඡා කරන්න. (වර්ණ විපර්යාස pH පරාස pkIn)
  • pH දර්ශක යනු දුබල අම්ල හෝ දුබල භස්ම වන බව අවධාරණය කරන්න.
  • දර්ශකයක් අයනීකරණය වූ හා නොවූ තත්ත්ව යටතේ දී එකිනෙකට වෙනස් වර්ණ පෙන්නුම් කරන අයුරු පැහැදිලි කරන්න.
  • දර්ශකයක pH පරාසය එහි විඝටන නියතය, ණෂබ මත රඳා පවතින බව ප්‍රකාශ කරන්න.
  • දෙන ලද අම්ල – භස්ම අනුමාපනයකට යෝග්‍ය දර්ශකය තෝරා ගන්නා අයුරු පැහැදිලි කරන්න.
  • අම්ල / භස්ම අනුමාපනයක අන්ත ලක්ෂ්‍යයයේ pHය අගය ගණනය කිරීමට ඉඩ
    සලස්වන්න.
  • විවිධ අම්ල/භස්ම අනුමාපන සඳහා අනුමාපන වක්‍ර (pH වක්‍ර) අඳින අයුරු සුදුසු රූප
    සටහන් සහිත ව පැහැදිලි කරන්න.
  • අනුමාපනයක සමකතා ලක්ෂ්‍යය ආසන්නයේ දී සිදු වන ශීඝ්‍ර pH විචලනය පිළිබඳ ව පැහැදිලි කරන්න.
  • Na2CO3 හා HCl අතර අනුමාපනයට අදාළ සිද්ධාන්ත සාකච්ඡා කරන්න.
  • අනුමාපන සම්බන්ධ ගැටලු විසඳීමට ඉඩ සලසා දෙන්න.

අදාල පරීක්ෂණ –

  • pH අගය මැනීමෙන් මගින් ජලීය ද්‍රාවණවල ආම්ලික/භාස්මික/ උදාසීන ස්වභාවය පරීක්ෂණාත්මක ව නිර්ණය කිරීම.
  • දර්ශක ලෙස පිනෝප්තැලීන් හා මෙතිල් ඔරේන්ජ් භාවිත කර  Na2CO3 හා HCl අතර අනුමාපනය සිදු කිරීම.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • විවිධ වර්ගයේ ද්‍රාවණවල pH අගය ගණනය කිරීමට ඇති හැකියාව අගයන්න.
  • උදා : පහත ද්‍රාවණවල ච්‍ය අගය ගණනය කරන්න.
    • 0.1 moldm-3 HCl ද්‍රාවණයක
    • 0.1 moldm-3 NaOH ද්‍රාවණයක
    • 0.1 moldm-3 CH3COOH ද්‍රාවණයක (Ka = 1×10-5 moldm-3)
    • 0.1 moldm-3 NH4OH ද්‍රාවණයක (Kb = 1×10-5 moldm-3)
    • 0.1 moldm-3 HCl 250 cm3 ක් හා 0.1 moldm-3 CH3COOH 250 cmමිශ්‍ර කර ඇති ද්‍රාවණයක
    • 0.1 moldm-3 HCl 250 cm3 ක් හා 0.1 moldm-3 NaOH 250 cmමිශ්‍ර කර ඇති ද්‍රාවණයක
  • දෙන ලද අනුමාපනයක් සඳහා දෙන ලද දර්ශකවලින් වඩා යෝග්‍ය දර්ශකය තෝරා ගැනීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 12.3 –

අවශ්‍යතා අනුව ස්වාරක්ෂක ද්‍රාවණ පිළියෙල කරයි.

කාලච්ඡේද ගණන –

12

ඉගෙනුම් ඵල –

  • ස්වාරක්ෂක ද්‍රාවණයක් අර්ථදක්වයි.
  • ස්වාරක්ෂක ද්‍රාවණ ගුණාත්මක ව හා ප්‍රමාණාත්මක ව විමර්ශනය කරයි.
  • ඒකභාස්මික ස්වාරක්ෂක පද්ධති සඳහා හෙන්ඩර්සන් සමීකරණය ව්‍යුත්පන්න කරයි.
  • සරල ගණනය කිරීම් සඳහා හෙන්ඩර්සන් සමීකරණය යොදා ගනියි.
  • ස්වාරක්ෂක පද්ධතියක pH අගය ගුණාත්මක ව හා ප්‍රමාණාත්මක ව පැහැදිලි කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ස්වභාවයේ පවතින ස්වාරක්ෂක ද්‍රාවණ පිළිබඳ ව දැනුවත් කිරීම සඳහා සාකච්ඡාවක් මෙහෙයවන්න.
  • ස්වාරක්ෂක ද්‍රාවණයක් අර්ථකථනය කරන්න.
  • අම්ල හා භස්ම භාවිතයෙන් ස්වාරක්ෂක ද්‍රාවණයක් පිළියෙල කර ගන්නා අයුරු පැහැදිලි කරන්න.
  • ස්වාරක්ෂක ද්‍රාවණ වර්ග හඳුන්වා දෙන්න.
  • ඒක ආම්ලික හා ඒක භාස්මික ස්වාරක්ෂක ද්‍රාවණ සදහා හෙන්ඩර්සන් සමීකරණය ව්‍යුත්පන්න කරන්න.
  • හෙන්ඩර්සන් සමීකරණය භාවිත කර ස්වාරක්ෂක ද්‍රාවණවල pH අගය ගණනය කිරීමට ඉඩ සලසා දෙන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • හෙන්ඩර්සන් සමීකරණය භාවිත කර දෙන ලද ද්‍රාවණ මිශ්‍රණවල pH අගය ගණනය කිරීමට ඇති හැකියාව අගයන්න
    උදාහරණ: 0.1 moldm-3 CH3 COOH  අම්ල ද්‍රාවණ 100 cm3 ක් හා 0.1 moldm-3 NaOH ද්‍රාවණ  50 cm3 මිශ්‍ර කර ඇති ද්‍රාවණයක pH  අගය ගණනය කරන්න.

නිපුණතා මට්ටම 12.4 –

ජලයේ අල්ප වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝග ආශ්‍රිත සමතුලිතතා පද්ධතිවල ගුණ ප්‍රමාණනය කරයි.

කාලච්ඡේද ගණන –

12

ඉගෙනුම් ඵල –

  • ඇතැම් අයනික සංයෝග ජලයේ ඉතා ද්‍රාව්‍ය නමුත් සමහර අයනික සංයෝග ජලයේ යන්තමින් දිය වන බව සඳහන් කරයි.
  • යන්තමින් ද්‍රාව්‍ය විද්‍යුත් විච්ජේද්‍යයකට සමතුලිතතා මූලධර්මය යොදයි.
  • ජලීය ද්‍රාවණයකින් අයනික සංයෝගයක් අවක්ෂේප වීමට අවශ්‍යතා සඳහන් කරයි.
  • යන්තමින් ද්‍රාව්‍ය විද්‍යුත් විච්ඡේද්‍යවල Ksp ආශ්‍රිත ගැටලු විසඳයි.
  • පොදු අයන ආචරණය භාවිත කරයි.
  • අවක්ෂේපණයෙන් හා එම අවක්ෂේපය විවිධ ප්‍රතිකාරකවල ද්‍රාවණය වීම අනුසාරයෙන් කැටායන හඳුනා ගනියි.
  • ද්‍රාව්‍යතා ගුණිත මූලධර්මය භාවිතයෙන් අවක්ෂේපයක ද්‍රාව්‍යතාව පැහැදිලි කරයි.
  • විවිධ තත්ත්ව යටතේ අයනික සංයෝගවල ද්‍රාව්‍යතා ගුණිත
    පදනම් කර ගනිමින් ලැයිස්තු ගත කරන ලද කැටායන කාණ්ඩ පහකට බෙදයි.
  • කැල්සියම් හයිඞ්රොක්සයිඞ්වල පරීක්ෂණාත්මකව නිර්ණය කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • දෙන ලද අයනික සංයෝග ජලයේ දිය වීම හා දිය නොවීම අනුව කාණ්ඩ දෙකකට
    වෙන් කිරීමට සලස්වන්න.
  • සමහරක් අයනික සංයෝග ජලයේ දිය නොවන බව පෙනුණ ද සියලු ම අයනික සංයෝග යන්තමින් හෝ ජලයේ දිය වන බව අවධාරණය කරන්න.
  • සුළු වශයෙන් ජලයේ ද්‍රවිත අයනික සංයෝගයක සන්තෘප්ත ද්‍රාවණයක පවතින සමතුලිතාව සඳහා සමීකරණයක් ලියා දක්වන්න.
  • ඉහත සමතුලිතතාවයෙහි සමතුලිතතා නියතය,  Kp සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න.
  • සංයෝගයක් අවක්ෂේප වීම සදහා අවශ්‍යතා සාකච්ඡා කරන්න.
  • දෙන ලද සුළු වශයෙන් ජලයේ ද්‍රවිත අයනික සංයෝගවල Ksp සඳහා ප්‍රකාශන ලිවීමට සලස්වන්න.
  • සුදුසු නිදසුන් හා ගණනය කිරීම් සමග පොදු අයන ආචරණය පැහැදිලි කරන්න.
  • පොදු අයන ආචරණය මත පදනම් වු ගැටලු විසඳීමට සලස්වන්න.
  • ද්‍රාව්‍යතා ගුණිතය යොදා ගනිමින් සිදු කරන කාණඩ විශ්ලේෂණයේ මූලධර්මය පැහැදිලි කරන්න.
  • ඉහත මූලධර්මය යොදා ගනිමින් කැටායන මිශ්‍රණයක් කාණ්ඩවලට වෙන් කරන අයුරු පැහැදිලි කරන්න.

අදාල පරීක්ෂණ –

  • කැල්සියම් හයිඞ්රොක්සයිඞ්වල ද්‍රාව්‍යතා ගුණිතය පරීක්ෂණාත්මක ව නිර්ණය කිරීම

ඇගයීම් හා තක්සේරුකරණය –

  • Ksp සහ පාදු අයන ආචරණය යොදා ගනිමින් ගැටලු විසඳීමට ඇති හැකියාව සුදුසු ගැටලු ඉදිරිපත් කිරීම මගින් අගයන්න.
  • කාණ්ඩ විශ්ලේෂණය භාවිත කර දෙන ලද කැටායන මිශ්‍රණයක ඇති කැටායන හඳුනා ගැනීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 12.5 –

ඒක සංරචක පද්ධතිවල ද්‍රව – වායු සමතුලිතතාව විචලනය වන ආකාරය විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

04

ඉගෙනුම් ඵල –

  • සුදුසු නිදසුන් දක්වමින් කලාපයක් යනු කුමක් දැයි සඳහන් කරයි.
  • සංශුද්ධ ද්‍රව පද්ධති හඳුනා ගනියි.
  • අණුක චලිතය පදනම් කර ගනිමින් ද්‍රව-වායු සමතුලිතතාව පැහැදිලි කරයි.
  •  සන්තෘප්ත වාෂ්ප පීඩනය අර්ථදක්වයි.
  • තාපාංකය අර්ථදක්වයි.
  • උෂ්ණත්වය සමඟ ද්‍රවවල වාෂ්ප පීඩනයේ විචලනය පැහැදිලි කරයි.
  • වාෂ්ප පීඩනය හා තාපාංකය අතර සම්බන්ධතාව හඳුනා ගනියි.
  • අවධි උෂ්ණත්වය අර්ථදක්වයි.
  • ජලයේ කලාප රූපසටහන භාවිතයෙන් ත්‍රික ලක්ෂ්‍යය නම්
    කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • සුදුසු උදාහරණ සපයමින් කලාපයක් යනු කුමක් දැයි පැහැදිලි කරන්න.
  • දෙන ලද සමතුලිත පද්ධතියක ඇති කලාප ගණන හඳුනා ගැනීමට සලස්වන්න.
  • අණුක චලිතය පදනම් කර ගනිමින් ද්‍රව-වාෂ්ප සමතුලිතතාව පැහැදිලි කරන්න.
  • සංශුද්ධ ද්‍රවයක සංතෘප්ත වාෂ්ප පීඩනය යන්න අර්ථදක්වන්න.
  • සංශුද්ධ ද්‍රවයක තාපාංකය යන්න අර්ථදක්වන්න.
  • ද්‍රවයක වාෂ්ප පීඩනය උෂ්ණත්වය සමග විචලනය වන ආකාරය ප්‍රස්තාර මගින් පැහැදිලි කරන්න.
  • වාෂ්ප පීඩනය හා තාපාංකය අතර ඇති සම්බන්ධතාව විස්තර කරන්න.
  • අවධි උෂ්ණත්වය අර්ථදක්වන්න.
  • ජලයේ කලාප රූප සටහනක ත්‍රික ලක්ෂ්‍යයය නම් කිරීමට සලස්වන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද තාපාංක සහිත විවිධ ද්‍රාවණ සඳහා අදාළ ප්‍රස්තාර (වාෂ්ප පීඩන හා උෂ්ණත්වය අතර) ඇඳීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 12.6 –

ද්ව්‍යංගී ද්‍රව පද්ධතිවල ද්‍රව – වාෂ්ප සමතුලිතතාවේ විචලනය විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

12

ඉගෙනුම් ඵල –

  • ද්‍රව-ද්‍රව පද්ධති, පූර්ණ මිශ්‍ර, භාගික මිශ්‍ර සහ පූර්ණ අමිශ්‍ර ලෙස වර්ගීකරණය කරයි.
  • රඌල් නියමය ව්‍යුත්පන්න කිරීම සඳහා ද්ව්‍යංගී ද්‍රව පද්ධතියකට සමතුලිතතා සහ චාලක මූලධර්ම යොදයි.
  • පරිපූර්ණ ද්‍රාවණයක් අර්ථදක්වයි.
  • අපරිපූර්ණ ද්‍රාවණ රඌල් නියමයෙන් අපගමනය වන්නේ කෙසේ ද හා මන්ද යන බව සංයුති වාෂ්ප පීඩන ප්‍රස්තාර මගින් පැහැදිලි කරයි.
  • සමතුලිතතාවේ දී ද්‍රව හා වාෂ්ප කලාපවල සංයුති සෙවීම
    සඳහා රඌල් නියමය යොදයි.
  • ද්ව්‍යංගී ද්‍රාවණවල පරිපූර්ණ හා අපරිපූර්ණ හැසිරීම් විස්තර කරයි.
  • අවාෂ්පශීලී ද්‍රව්‍යයක් වාෂ්පශීලී ද්‍රාවකයක ද්‍රවණය වී සෑදෙන ද්‍රාවණයක සංඝටක වෙන් කිරීම සඳහා සරල ආසවනය භාවිත කළ හැකි බව සඳහන් කරයි.
  • සරල ආසවනය හා භාගික ආසවනය සඳහා නිදසුන් දක්වයි.
  • ද්‍රව මිශ්‍රණයන්හි වාෂ්පශීලි සංඝටක වෙන් කර ගැනීමට භාගික අසවනය යොදා ගත හැකි බව සඳහන් කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • සම්පුර්ණයෙන් මිශ්‍ර වන ද්‍රව-ද්‍රව පද්ධති කීපයක් සඳහා නිදසුන් සපයන්න.
  • සමතුලිතතාව හා චාලක විද්‍යාව පිළිබඳ මූලධර්ම සලකමින් ද්ව්‍යංගී ද්‍රාවණ පද්ධතියක් සඳහා රඌල් නියමය ව්‍යුත්පන්න කරන්න.
  • සුදුසු උදාහරණ යොදා ගනිමින් පරිපූර්ණ ද්‍රාවණයක් යන්න අර්ථදක්වන්න.
  • වාෂ්ප පීඩන – සංයුති ප්‍රස්තාර යොදා ගනිමින් රඌල් නියමයෙන් ධන අපගමන හා ඍණ අපගමන පෙන්වන ද්ව්‍යංගී ද්‍රාවණ පිළිබඳ ව පැහැදිලි කිරීම් සිදු කරන්න.
  • රඌල් නියමය භාවිතයෙන් ද්‍රව කලාපයේ හා වාෂ්ප කලාපයේ සංයුති ගණනය කිරීමට සලස්වන්න.
  • සරල ආසවනයේ හා භාගික ආසවනයේ සිද්ධාන්ත පැහැදිලි කරන්න.
  • භාගික ආසවනය පැහැදිලි කිරීම සදහා උෂ්ණත්ව සංයුති කලාප රූප සටහන් අඳින්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද ද්ව්‍යංගී ද්‍රාවණ සදහා නිවැරදි වාෂ්ප පීඩන – සංයුති රූප සටහන් ඇඳීමට ඇති හැකියාව අගයන්න.
    උදාහරණ
  1. හෙක්සේන් හා හෙප්ටේන්
  2. එතනෝල් හා බෙන්සීන්
  3. ක්ලොරෆෝම් හා ඇසිටෝන්
  • දෙන ලද දත්ත භාවිත කර  Kමත පදනම් වූ ගැටලු විසඳීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 12.7 –

සම්පූර්ණයෙන් අමිශ්‍ර ද්‍රව පද්ධති දෙකක යම් ද්‍රව්‍යයක් ව්‍යාප්ත වීම පිළිබඳ ව විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

09

ඉගෙනුම් ඵල –

  • පූර්ණ අමිශ්‍ර ද්‍රව පද්ධති සඳහා නිදසුන් ඉදිරිපත් කරයි.                                                               CCl4 /H2 O, CHCl3 /H2 O, C6 H6 /H2 O
  • ව්‍යාප්ති සංගුණකය (KD) පැහැදිලි කරයි.
  • නර්න්ස්ට් ව්‍යාප්ති නියමය යෙදීම සඳහා අවශ්‍යතා සඳහන් කරයි.
  • (KD) භාවිත කරමින් ගැටලු විසඳයි.
  • ජලය හා බියුටනෝල් අතර එතනොයික් අම්ලයේ ව්‍යාප්ති
    සංගුණය පරීක්ෂණාත්මක ව නිර්ණය කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • පූර්ණ අමිශ්‍ර ද්‍රාවණ සඳහා නිදසුන් ඉදිරිපත් කරන්න.
  • අමිශ්‍ර ද්‍රාවක දෙකක් අතර ව්‍යාප්ත වී ඇති යම් කිසි ද්‍රාව්‍යයක් සඳහා ව්‍යාප්ති සංගුණකය සුදුසු උදාහරණ යොදා ගනිමින් පැහැදිලි කරන්න.
  • දෙන ලද දත්ත භාවිත කර ව්‍යාප්ති සංගුණකය KD අදාළ ගැටලු විසඳීමට සලස්වන්න.
  • නර්න්ස්ට් ව්‍යාප්ති නියමය යෙදීමට සපුරාලිය යුතු අවශ්‍යතා සඳහන් කරන්න.

අදාල පරීක්ෂණ –

  • ජලය හා 2-බියුටනෝල් අතර එතනොයික් අම්ලයේ ව්‍යාප්ති සංගුණකය පරීක්ෂණාත්මක ව නිර්ණය කිරීම.

ඇගයීම් හා තක්සේරුකරණය –


නිපුණතාව 12.0 –

ගතික සමතුලිතතාවේ පවතින සංවෘත පද්ධතිවල මහේක්ෂ ගුණ ප්‍රමාණාත්මක ව නිර්ණය කිරීම සඳහා සමතුලිතතාව පිළිබඳ සංකල්පය හා මූලධර්ම භාවිත කරයි.

නිපුණතා මට්ටම 12.1 –

සමතුලිතතාව පිළිබඳ සංකල්ප ඇසුරින් පද්ධතිවල මහේක්ෂ ගුණ ප්‍රමාණාත්මක ව නිර්ණය කරයි.

කාලච්ඡේද ගණන –

19

ඉගෙනුම් ඵල –

  • සංවෘත පද්ධතියක සිදු වන ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියා යොදා ගනිමින් ගතික සමතුලිතතාව පැහැදිලි කරයි.
  • පද්ධතියක මහේක්ෂ ගුණ පද්ධතිය සමතුලිතතාවට ළඟා වීමෙන් පසු වෙනස් නොවන බව සඳහන් කරයි.
  • සමතුලිතතාවේ පවත්නා පද්ධති විස්තර කිරීම සඳහා අවස්ථා විපර්යාස, ද්‍රාවණවල සමතුලිතතා, රසායනික පද්ධති, අයනික පද්ධති, අල්ප වශයෙන් ද්‍රාව්‍ය පද්ධති හා ඉලෙක්ට්‍රෝඩ වැනි භෞතික හා රසායනික ක්‍රියාවලි නිදසුන් ලෙස භාවිත කරයි.
  • සමතුලිතතා නියමය සඳහන් කරයි.
  • සමජාතීය හා විෂමජාතීය පද්ධති සඳහා සමතුලිතතා නියත
    (Kp, Kc) ලියා දක්වයි.
  • Q අර්ථදක්වයි.
  • Q හා K සංසන්දනය කරයි.
  • පද්ධතියක සමතුලිතතා නියතය, නියත උෂ්ණත්වයේ දී වෙනස්
    නොවී පවතින බව ප්‍රකාශ කරයි.
  • Kp හා Kc හා Q අතර සම්බන්ධතාව ව්‍යුත්පන්න කරයි.
  • සමතුලිතතා ලක්ෂ්‍යය පැහැදිලි කරයි.
  • සමතුලිතතා ලක්ෂ්‍යය කෙරෙහි පීඩනය, උෂ්ණත්වය හා උත්ප්‍රේරක විස්තර කරයි.
  • ලේ චැටලියර් මූලධර්මය සඳහන් කරයි.
  • සාන්ද්‍රණය, පීඩනය හා උෂ්ණත්වය යන බාහිර බලපෑමකට යටත් කරන ලද සමතුලිත පද්ධතියක් කෙරෙහි ලේ චැටලියර් මූලධර්මයේ බලපෑම පුරෝකථනය කරයි.
  • K p , Kc සහ Kp = Kc (RT) Δn පදනම් වූ ගැටලු විසඳයි.
  • Fe³+ / SCN‾ සමතුලිත පද්ධතිය කෙරෙහි සාන්ද්‍රණයේ බලපෑම පරීක්ෂා කරයි.
  • NO2 හා N2O4 සමතුලිත පද්ධතිය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම පරීක්ෂා කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • එදිනෙදා ජීවිතයේ හමු වන උදාහරණ භාවිත කරමින් සමතුලිත පද්ධති පිළිබඳ ව
    සාකච්ඡා කරන්න.
  • එම උදාහරණ සලකමින් “ගතික සමතුලිතතාව” යන සංකල්පය හඳුන්වා දෙන්න.
  • CrO22- / Cr2O72- පද්ධතිය ආදර්ශනය කරමින් සමතුලිත පද්ධතියක ප්‍රතිවර්ත්‍යතාව පිළිබඳ ව අදහසක් ලබා දෙන්න.
  • සමතුලිත පද්ධතියක ලාක්ෂණික ගුණාංග සාකච්ඡා කරන්න.
  • ගතික සමතුලිත පද්ධති වර්ග පිළිබඳ ව සුදුසු නිදසුන් සපයමින් සාකච්ඡා කරන්න. (රසායනික, අයනික, කලාප සහ ඉලෙක්ට්‍රෝඩ සමතුලිත හා පද්ධති)
  • සමතුලිතතා නියමය සඳහන් කරයි.
  • සුදුසු නිදසුන් යොදා ගනිමින් රසායනික සමතුලිත පද්ධති හඳුන්වා දෙන්න.
  • දෙන ලද රසායනික පද්ධති සදහා සමතුලිතා නියත (Kp හා Kc)  සඳහා ප්‍රකාශන ලිවීමට යොමු කරන්න.
  • Kp හා Kc අතර සම්බන්ධතාවය ව්‍යුත්පන්න කරන්න.
  • නියත උෂ්ණත්වයේ දී සමතුලිතතා නියත වෙනස් නොවී පවතින බව අවධාරණය කරන්න.
  • දෙන ලද දත්ත භාවිත කර රසායනික සමතුලිත පද්ධති සඳහා Kp සහ Kc ගණනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න.
  • සමතුලිත ලක්ෂ්‍යයය හඳුන්වා දෙන්න.
  • සමතුලිත පද්ධතියක් කෙරෙහි බලපාන සාධක (උෂ්ණත්වය, සාන්ද්‍රණය හා පීඩනය) පිළිබඳ ව සාකච්ඡා කරන්න.
  • ලේ චැටලියර් මූලධර්මය හඳුන්වා දෙන්න.
  • ලේ චැටලියර් මූලධර්මය යොදා ගනිමින් සමතුලිත පද්ධතියකට ඉහත සඳහන් සාධක බලපාන ආකාරය විස්තර කරන්න.
  • K p , Kc සහ  Kp = Kc (RT) Δn මත පදනම් වූ ගැටලු විසඳීමට සිසුන්ට අවස්ථාව සලසා දෙන්න.

අදාල පරීක්ෂණ –

  • Fe³+ / SCN‾ පද්ධතිය සලකමින් ගතික සමතුලිත පද්ධතියක ලාක්ෂණික ගුණ පරීක්ෂණාත්මක ව අධ්‍යයනය කිරීම.
  • NO2 හා N2O4 යන සමතුලිත පද්ධතිය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම පරීක්ෂණාත්මක ව අධ්‍යයනය කිරීම.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • සමතුලිත පද්ධතියකට බලපෑමක් ඇති කළ විට එහි සමතුලිත ලක්ෂ්‍යය වෙනස් වන
    ආකාරය පැහැදිලි කිරීමට ඇති හැකියාව අගයන්න.
  • දෙන ලද දත්ත භාවිතයෙන්  K p සහ Kසම්බන්ධ විවිධ ගැටලු විසඳීමට ඇති හැකියාව

 

https://www.youtube.com/watch?v=rnKdasnEQN0


 

https://www.youtube.com/watch?v=5lrbIcXxDPU


https://www.youtube.com/watch?v=u59fHn1bvjE


https://www.youtube.com/watch?v=oQUo0p_BI1E

https://www.youtube.com/watch?v=-G5b1hb9j2I



https://www.youtube.com/watch?v=SPQ6k4dCie4


https://www.youtube.com/watch?v=pF8IoEQgmCQ

https://www.youtube.com/watch?v=CpLW6jCyD0E



https://www.youtube.com/watch?v=zRPIsMXzkg8&list=PL9phUX8XGVmTOFQb7bz5b35bt-62kK0ju&index=20&t=0s


https://www.youtube.com/watch?v=RCfof3HKMPc

https://www.youtube.com/watch?v=6kwdiXCnCO0



https://www.youtube.com/watch?v=4vcUdGFAlNM





Saturday, September 12, 2020

past paper viwarana

 https://www.youtube.com/watch?v=TLLnp5ePsv8



https://www.youtube.com/watch?v=hxDVJnnPAQM

https://www.youtube.com/watch?v=nwSOO75u768


https://www.youtube.com/watch?v=kPAj0YW0exM



https://drive.google.com/file/d/0ByUMlxLKXnZ7Zk5zYlV4UzVjc2M/view


 For Past paper   https://www.iota.lk/chemtt121



Friday, August 21, 2020

A/L Environment Chemistry

 A/L Environment  Chemistry

 

https://www.youtube.com/watch?v=VhvQHb110l8

 

https://www.youtube.com/watch?v=Nf8cuvl62Vc

https://www.youtube.com/watch?v=7TvulK-x4Zc&list=PLuKkr1tB85NYEMGyN8MuBaTZtiyoeNXhi

https://www.youtube.com/watch?v=0Xvq3PWdVww&list=PLuKkr1tB85NYEMGyN8MuBaTZtiyoeNXhi&index=18

https://www.youtube.com/watch?v=fq-wk-CumkI&list=PLuKkr1tB85NYEMGyN8MuBaTZtiyoeNXhi&index=20



https://www.youtube.com/watch?v=cYU392LTbUo&list=PLuKkr1tB85NYEMGyN8MuBaTZtiyoeNXhi&index=21


https://www.youtube.com/watch?v=CWsGwtiiSio


https://www.youtube.com/watch?v=s2sHIyvN0aE


https://www.youtube.com/watch?v=v8AxrCpMI7Q


https://www.youtube.com/watch?v=V4Nf1r3XU9g


https://www.youtube.com/watch?v=E1-4X5_NuJo


https://www.youtube.com/watch?v=V_3DqNKi7-8


https://www.youtube.com/watch?v=V4Nf1r3XU9g

https://www.youtube.com/watch?v=XIUhU4nOQJc&list=TLPQMjUwODIwMjEDZtCtst1RZw&index=2


Tuesday, August 18, 2020

A/L Industry

Unit 14


https://www.youtube.com/watch?v=kzeKr8V1dpk

https://www.youtube.com/watch?v=Jn59b3Ux9ZE

 https://www.youtube.com/watch?v=-TokTJSUkrY&list=PLQPJit6mGNC0vI7Wx2BgyARyo7S6YZJA8&index=3



 
https://www.youtube.com/watch?v=mm7AEeq-oxM

https://www.youtube.com/watch?v=Dn7O0JAcUOc

https://www.youtube.com/watch?v=zvMAN-Captw

https://www.youtube.com/watch?v=7A2CiC-iwfM


https://www.youtube.com/watch?v=NWmURFQIeFg

https://www.youtube.com/watch?v=kNfVsv5gMcg&list=PLQPJit6mGNC0vI7Wx2BgyARyo7S6YZJA8&index=11



https://www.youtube.com/watch?v=dzCY6y-GKXI

https://www.youtube.com/watch?v=E4kgbbWq5UM





https://www.youtube.com/watch?v=M_0AS-oB2PY


https://www.youtube.com/watch?v=tGs1nXQqB4Q






https://www.youtube.com/watch?v=K35E5Twxuuc&list=PLQPJit6mGNC0vI7Wx2BgyARyo7S6YZJA8&index=14

https://www.youtube.com/watch?v=z1lmdp2Q0Qs&list=PLQPJit6mGNC0vI7Wx2BgyARyo7S6YZJA8&index=15




https://www.youtube.com/watch?v=Czr_7OTxoO8&list=PLQPJit6mGNC0vI7Wx2BgyARyo7S6YZJA8&index=16

https://www.youtube.com/watch?v=kAbCZphCPpY&list=PLQPJit6mGNC0vI7Wx2BgyARyo7S6YZJA8&index=17


https://www.youtube.com/watch?v=jPH_46ae_A8

https://www.youtube.com/watch?v=f3lzOiFxYRA



Wednesday, August 5, 2020

A/L 12/13 Chemistry Practical

අ.පො.ස. (උසස් පෙළ)
රසායන විද්‍යාව
ප්‍රායෝගික පරික්ෂණ
( 2017 වසරේ සිට ක්‍රියාත්මක වේ. )

පරීක්ෂණය 1 කැතෝඩ කිරණවල ගුණ ආදර්ශනය කිරීම
අරමුණු:
1 කැතෝඩ කිරණ නලය කි්‍රයා කරවීමට අවශ්‍ය විද්‍යුත් පරිපථයේ උපාංග හදුනා ගැනීමට අවශ්‍ය දැනුම හා කුසලතා ලබා ගැනීම
2 කැතෝඩ කිරණවල ගුණ නිරීක්ෂණය කිරීමට හා පැහැදිලි කිරීම

පෙර පරීක්ෂණ ප්‍රශ්නථ
1 උප පරමාණුක අංශ නම් කරන්න.
2 උප පරමාණුක අංශ සොයා ගැනීමට දායක වූ විද්‍යාඥයන් ලැයිස්තුගත කරන්න.
3 කැතෝඩ කිරණවල ැරැප අනුපාතය සොයා ගත්තේ කවුරු ද?

හැදින්වීම
කැතෝඩ කිරණවල ගුණ නිරීක්ෂණය කිරීම සදහා විශේෂ ආකාරයේ නල භාවිත කරනු ලැබේ කෘෘක්ස් නල ලෙස හැදින්වෙන මේ නලවල අඩු පීඩනයේ ඇති වායුවක් අඩංගු වේ. විද්‍යුත විසර්ජනයක් නිරීක්ෂණය කරන විට ලො ්හ තහඩු දෙක අතර සැලකිය යුතු විභව අන්තරයක ් ලබා දිය යුතු ය. ඍණ ආරෝපිත තහඩුව කැතෝඩය වන අතර, එයින ් නිකුත් වන නොපෙනෙන කිරණ නලයෙ ් අනෙක් කෙළවරට ගමන් කරයි. ඒ කෙළවරේ විශේෂ ප්‍රත ිදීප ්ත ද්‍රව්‍යයක් ආලේප කර ඇති බැවින් කැතො ්ඩ කිරණ එය මත පත ිත වූ විට දීලිසුමක් ඇති වේ.

අවශ්‍ය උපකරණ
උපකරණ හා ද්‍රව්‍ය
· කැතෝඩ කිරණ නල :කෘෘක්ස් නල-
· ප්‍රේරණ ද`ගරය
· 6V සරල ධාරා ප්‍රභවය [ලෙඩ් ඇකියුමිලේටරය  හෝ Ni/Fe කෝෂය හෝ බල ඇසුරුම (power pack)]
· සම්බන්ධක කම්බි
· ස්විචය







පසු පරීක්ෂණ ප්‍රශ්න:
1 කැතෝඩ කිරණවලට පාටක් ඇතැයි ඔබ සිතන්නේ ද? 
කැතෝඩ කිරණ කොළ පැහැති දිලිසුමක් ලෙස දිස් වීමට සලස්වන්නේ කෙසේ දැ යි පැහැදිලි කරන්න.
2 ඔබ විසින් අධික විභව අන්තරයක් භාවිත කළ යුත්තේ ඇයි?
3 මේ පරීක ්ෂණයෙන් නිරීක ්ෂණය කරන ලද කැතෝඩ කිරණවල ගුණ ලැයිස්ත ගත කරන්න.



පරීක්ෂණය 2: ආකෘති මඟින් අණු සහ අයනවල හැඩ පෙන්නුම් කිරීම

අරමුණු: 
සරල අණු හා අයන සදහා පරමාණු අතර පවතින විවිධ ආකාරයේ බන්ධන වර්ග හා ත්‍රිමාන අවකාශයේ පරමාණුවල විහිදීම පිළිබද අවබෝධයක් ලබා දීම.

පෙර පරීක්ෂණ ප්‍රශ්න
1සහසංයුජ බන්ධන, අයනික බන්ධන සහ ලෝහක බන්ධන අතර වෙනස කෙටියෙන් පැහැදිලි කරන්න.
2 ඪීෑඡඍ වාදය ලියා සුදුසු නිදසුන් දෙමින් අණු සහ අයනවල ව්‍යූහ අපෝහනය කරන්න.
3 සහසංයුජ බන්ධන සෑදීමේ දී පහත පරමාණුවල සංයුජතා කවචයේ පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රො ්න ගණන ලියා දක්වන්න.
Li, Be, B, C, N, O, F, Mg, Al, Si, P, S, Cl


හැදින්වීම:
දෙන ලද අණුවක හොA අයනයක ඇති පරමාණු අතර පවතින බන්ධන වර්ගය, තාපාංකය, ද්‍රවාංකය, ධ්‍රැවීයතාව, ද්‍රාව්‍යතාව වැනි භෞතික ගුණ සදහා හේතු වේ. එබැවින් අණුවල ව්‍යූහය සහ ත්‍රිමාන අවකාශයේ පරමාණුවල සැකැස්ම අවබෝධ කර ගැනීම, භෞතික ගුණ පැහැදිලි කිරීම ස`දහා ඉතා වැදගත් වේ. VSEPR වාදය මගින් අණු/ අයනවල හැඩය අපෝහනය කළ හැකි ය.

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය
· අණුක ආකෘති කට්ටලය හෝ
· ආකෘති ලෙස යොදා ගත හැකි වෙනත් ද්‍රව්‍ය
(මැටි, බැලූන්, දෙහි)
· s  හා p කාක්ෂික පෙන්වීම ස`දහා පෙර සකස් කරන ලද ආකෘති කට්ටල








පසු පරීක්ෂණ ප්‍රශ්න:
1 CO2 හා H2O වල ආකෘති යොදා ගනිමින් අණුවක් ධ්‍රැවීය හෝ නිර්ධ්‍රැවීය වන බව නිර්ණය කරන්නේ කෙසේ දැයි පැහැදිලි කරන්න.
2 CO2 යනු ධ්‍රැවීය හෝ නිර්ධ්‍රැවීය අණුවක් ද? හෙ ්තු ඉදිරිපත් කරන්න. 


පරීක්ෂණය 4: ප්‍රාමාණික ද්‍රාවණ පිළියෙල කිරීම 

අරමුණු: 
 1 වීදුරු උපකරණ හා සිව් ද~ු තුලාව භාවිත කිරීමේ කුසලතාව ලබා ගැනීම 
 2  පරිමා මැනීමේ කුසලතා වර්ධනය කර ගැනීම
 3  අවශ්‍ය සාන්ද්‍රණයෙන් යුත් ද්‍රාවණ පිළියෙල කිරීමේ නිපුණතා ලබා ගැනීම


පෙර පරීක්ෂණ ප්‍රශ්න
1 ද්‍රාවණයක සංයුතිය නිර්ණය කිරීමේ ක්‍රම මොනවා දර?
2 මවුලික සාන්ද්‍රණය අර්ථ දක්වන්න
3 දන්නා සාන්ද්‍රණයෙන් යුත් ද්‍රාවණයක් පිළියෙල කිරීම සඳහා භාවිත කරන වීදුරු උපකරණ මොනවා දර?

KMnO4+Na2C2O4 + H+
https://www.youtube.com/watch?v=3ENMJ9T8vS4&t=106s


https://www.youtube.com/watch?v=HGftPpUGc3k&t=7s